27.7 C
Colombo
Tuesday, April 1, 2025

කඩුවෙල ස්පා වහපු දේශබන්දු

- Advertisement -

කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්තාන ලෙස පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන 13ක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි කඩුවෙල පොලිසිය විසින් අදාළ පියවර ගත් බවයි.

කඩුවෙල පොලිසිය සහ කඩුවෙල මහ නගර සභාවේ නිලධාරින් එක්ව ඊයේ (09) දිනයේ කඩුවෙල ප්‍රදේශයේ තැන් කිහිපයක පවත්වාගෙන යමින් තිබූ එවැනි ස්ථාන වසා දමා නාම පුවරු සහ දැන්වීම් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

බිත්තරෙන් ලබන ආදායමට වැට් බද්දක්

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි...

අගමැතිනිය ප්‍රංශයට 

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) දිනයේ නිල සංචාරයක් සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.  (01) දිනයේ UNESCO මූලස්ථානයේදී  එහි අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි...

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අද (01) පෙරවරුවේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා...

POPULAR ARTICLES

බිත්තරෙන් ලබන ආදායමට වැට් බද්දක්

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක වැට් බද්දක් පනවා තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ, වැට් බද්දක් ක්‍රියාත්මක කළද බිත්තර මිලෙහි...

ලක්ෂ 3ක් පමණ මිය යා හැකි දරුණු ජපානය අනතුරු අඟවයි

ජපානයට ඉදිරියේදී ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ හැකියාවක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජපාන රජය නියෝජනය කරන විශේෂඥ මණ්ඩලයක් විසින් සම්පාදනය කරන ලද වාර්තාවකින්...

වාහන ආනයනකරුවන් පණ ඇති නියෝජ්‍ය ඇමති කෙනෙක් ඉල්ලයි

ජනාධිපතිවරයාට පවතින කාර්යබහුල තත්වයත් සමග ඔහුගේ යටතේ පවතින මුදල් අමාත්‍ය ධූරයට අදාළ තින්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග...