30 C
Colombo
Wednesday, April 30, 2025

කල්මුණේ පාසල් වසා දමයි

- Advertisement -

කල්මුණ ප්‍රදේශයේ සියලු පාසල් සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 20 දෙනෙකු සහ සයින්දමර්දු ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු හමුවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

මැයි දිනයට මත්පැන්හල් වැසෙන දිනය ගැන දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළා. එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1)...

රොක් පොස්පේට් රටයවා කෝටි 2700ක් පාඩු කරලා: සැකකරුවෙක් අත්අඩංගුවට

රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000ක් අපනයනය සඳහා අලෙවි කරමින් රජයට මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන සිද්ධියට එම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධව සිටි උපදේශකවරයෙකු අත්අඩංගුවට...

මාධ්‍යවේදීන්ට චීනයෙන් පුහුණුවක්

මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වනවිට...

POPULAR ARTICLES