26.7 C
Colombo
Wednesday, January 22, 2025

‘කල්පනා’ චිත්‍රපටය මුහුරත් උළෙල

- Advertisement -

සාරංග මෙන්ඩිස් විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කිරීමට නියමිත “කල්පනා” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය 30 වනදා වෝටර්ස් ඒජ් හිදී පැවත්වුණා.

රවීන් කණිෂ්ක හා රොෂෙල් රොජර්ස් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය සඳහා රශිප්‍රභා සංදීපනී,ශ්‍රියන්ත මෙන්ඩිස්,සනත් ගුණතිලක ,ලවන් අභිෂේක්,මොරින් චාරුණී,විනා ජයකොඩි,යශෝධා විමලධර්ම,රවින්ද්‍ර යසස්,දෙනුවන් සේනාධි,ඔෂාන් සොයිසා,ප්‍රමෝත් ගනේආරච්චි,නෙතලි නානායක්කර,සරත් කොතලාවල,මධුෂාන් නානායක්කාර,නීශා කෝදාගොඩ,ගීත්මා බණ්ඩාර යන රංගන ශිල්පීන්, ශිල්පිනියන්  රංගනයෙන් දායක වෙනවා.

මෙම චිත්‍රපයේ නිෂ්පාදනය ඕස්ට්‍රේලියාවේ ඔස්මෝ ක්‍රියේෂන් ආයතනය විසින් සිදුකරනු ලබනවා.  

ඔස්මෝ ක්‍රියේෂන් වෙනුවෙන් අසිත රෝහාන්,ප්‍රදීප් ජයවීර නිෂ්පාදන කාර්යයය වෙනුවෙන් සම්බන්ධ වන අතර චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සුමිත් කුමාරගෙනි.

RECENT ARTICLES - SINHALA

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත්...

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

කුකුල් ඔළු සහ කකුල් චීනයට යැවීමට අවසර

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා...

POPULAR ARTICLES

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත්...

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක්...