කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවෙනවා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව අද (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කරමින් පවසා තිබෙනවා. එ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවු අවස්ථවේදි. එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බව ජනාධිපති නීතිඥ අනුජ … Continue reading කෙහෙළියට රෑට නින්දෙන් හුස්ම හිරවෙනවා