කෙහෙළිය යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මාර්තු 14 වැනිදා දක්වා මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි සඳහන් වන්නේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අද … Continue reading කෙහෙළිය යළි රිමාන්ඩ්