කෙහෙළියගේ නිල රථ තවමත් භාර දිලා නැහැ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබාදුන් නිල වාහන දෙක තවමත් ඔහු විසින් රජයට භාර දී නොමැති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එම වාහන දෙක පරිහරණය කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් සඳහන් කළ බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරනවා. මීට අමතරව හිටපු අමාත්‍යවරයාට විජේරාම මාවතේ ලබාදී තිබූ … Continue reading කෙහෙළියගේ නිල රථ තවමත් භාර දිලා නැහැ