ප්රවීණ දෙමළ චිත්රපට අධ්යක්ෂ, කේසව්රාජන් නවරත්නම් අභාවප්රාප්ත වී ඇත.
ඔහු උතුරේ එල්ටීටීඊ පාලන සමයේ ඊළාම් සිනමාවේ අංක එකේ චිත්රපටි අධ්යක්ෂවරයා විය. එසමයෙහි උතුරේ දැවැන්ත කටවුට් සමග ඔහුගේ චිත්රපටි ප්රදර්ශනය කර ඇත.
ජනවාරි 08 දින රාත්රියේදී ඇති වු හෘදයාබාධයකින් ඔහු ජීවිතක්ශයට පත්ව ඇත.
ඔහුගේ අවසන් කටයුතු යාපනය, සුදුමලේ පිහිටි නිවසේදී සිදු කිරිමට නියමිතය.
‘ අම්මා නලමා, කඩරෝල කාට්රු, පනමරකාඩු වැනි මෙරට දමිළ චිත්රපට රාශියක් ඔහු අධයක්ෂණය කර ඇත.