25 C
Colombo
Friday, January 10, 2025

කුරුණෑගල පාසල් සඳුදා විවෘත කෙරේ

- Advertisement -

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමේ නිර්දේශ වලට යටත්ව ලබන සදුදා සිට නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව වයඔ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒම නිවේදනයේ සදහන් කර ඇත්තේ වයඹ පළාතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් සමග අද දිනයේ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවය.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES