කුරුණෑගල හිටපු නගරාධිපතිගේ රිට් පෙත්සම අධිකරණයෙන් ඉවතට
තමන් කුරුණෑගල නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම අභියෝගයට ලක්කරමින් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව නමැත්තා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා ඊයේ (20) නිෂ්ප්‍රභ කර තිබෙනවා. වයඹ හිටපු ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා විසින් තුෂාර සංජීව නමැත්තාට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් … Continue reading කුරුණෑගල හිටපු නගරාධිපතිගේ රිට් පෙත්සම අධිකරණයෙන් ඉවතට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed