25 C
Colombo
Friday, January 24, 2025

ලේක් හවුස් මාධ්‍යවේදියෙකු හේතුවක් නැතුවම දොට්ට

- Advertisement -

රජයට අයත් ලේක් හවුස් පුවත්පත් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර මංජුල සමරසේකර මහතාව කිසිදු හේතුවක් නොදන්වා සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව 2021/12/05 දිනැති අංක රහිත ලිපියක් මගින් මංජුල සමරසේකර මහතාට දැනුම්දී ඇත්තේ ඔහු වැඩතහනම් කර ඇති බවයි.

කෙසේ වෙතත් එලෙස වැඩතහනම් කිරීමට අදාළ හේතුව කුමක්දැයි ලේක් හවුස් ආයතනය මේ වන තෙක් තමන්ට දැනුම් නොදුන් බව මංජුල සමරසේකර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාගෙන් ලිඛිතව විමසා ඇතත් ඊටද තවමත් පිළිතුරු ලැබී නොමැති බවද සමරසේකර මහතා සදහන් කරනවා.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES