26 C
Colombo
Saturday, November 23, 2024

මහර බන්ධනාගාර සිදුවීම යටගැසීමේ උත්සහයක්

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනයවීමේ සිදුවීම බලධාරීන් විසින් යටගැසීමට උත්සහ කරන බවට මියගිය සිරකරුවන්ගේ ඥාතීන් චෝදනා කරනවා.
සිරගතව සිටි තම පවුලේ සාමාජිකයන් හට වෙඩි තබා ඝාතනය කර ඇතත් ඒ පිළිබදව නිසි මරණ පරීක්ෂණයක් හෝ සිදු නොකර කොවිඩ් 19 ආසාදිතයන් බවට දක්වා ඔවුන්ගේ සිරුරු ආදාහනය කිරීමට උත්සහ කරමින් සිටින බවටයි ඔවුන් පවසන්නේ.
සිය 30 හැවිරිදි සහෝදරයා බන්ධනාගාරය තුළදී වෙඩිපහර තුනක් වැදී මියයෑමේ සිදුවීම පිළිබදව ඔහුගේ සහෝදරිය වන ලක්මාලි දිලූෂානි දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්,

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES