31 C
Colombo
Saturday, December 14, 2024

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එම සංවිධානයේ ශ්‍රේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ, මෙම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2ක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර  අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව එරට විපක්ෂය ජාතික සභාවට දෙවන වරටත් ඉදිරිපත් කළ දෝෂාභියෝගය පිළිබද ඡන්ද විමසීම...

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත වෙයි

අයහපත් කාලගුණ තත්වය සමඟ අවහිර වී තිබූ ඇල්ල - වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 09 කණුව සහ 10...

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඊයේ (13) රාත්‍රී කාලයේදී පූනෑව පොලිස් වසමේ පූනෑව හන්දිය අසලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකටයුතු පුද්ගලයෙකු...

POPULAR ARTICLES