25.7 C
Colombo
Monday, December 16, 2024

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම්

- Advertisement -

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අදියර 1 යටතේ අද (16) පස්වරු 4 සිට හෙට (17) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය බල පැවැත්වෙනු ඇති බවයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඇල්ල, හාලිඇල සහ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සහ පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව...

ව්‍යාජ බුද්ධි අංශ හැදුනුම්පතක් භාවිත කළ අයෙක් රිමාන්ඩ්

හමුදා බුද්ධි අංශ නිලධාරීන් භාවිත කරන හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන භාවිත කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට පාලන මිලක්

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ,...

POPULAR ARTICLES