25.7 C
Colombo
Thursday, December 12, 2024

ඩඩ්ලිගේ ‘අරලිය සහල්’ ඇතුළු මහපරිමාණ වී ගබඩා වටලයි

- Advertisement -

සඟවා ඇති සහල් තොග සොයා යෑමේ මෙහෙයුමේ කොටසක් ලෙසට පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ තොග ගබඩා නිරීක්ෂණය කිරීමක් අද දින සිදුව තිබෙනවා.

මේ අතරට ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහ රත්න සහල් ගබඩාද අයත් වනවා.

කෙසේ වෙතත්, මෙහිදී මේ සදහා රාජ්‍ය නිලධාරීන් 50 පමණ වාහන 15කින් පමණ පැමිණ සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත ලබා ගැනීමට කටයුතු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ දැනුම්දීමක්

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්...

POPULAR ARTICLES

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය ගැන පැමිණිල්ලක්

මේජර් ජෙනරල් ජානක පෙරේරා ඝාතනය පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසමින් ඥාතීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මේ පැමිණිල්ලෙන් පෙන්වා...

ගෑස් එක පුපුරන් මුස්තාපා ආවේ මෙහෙම

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධාන පක්ෂ සඳහා වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එම පක්ෂ ලේකම්...

දකුණු කොරියාවේ හිටපු ආරක්ෂක ඇමති සියදිවි නසා ගන්න හදලා

දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමේ සිදුවීමට සම්පූර්ණ වගකීම බාරගත් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන කිම් ජොන් හියුන් ඔහු රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයේදී සියදිවි නසා...