යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි වලට මුදල් අමාත්‍යංශයෙන් විශාල බද්දක්
ආනයනික භාණ්ඩ කිහිපයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි යනාදී ආනයනික භාණ්ඩ මත මෙම විශේෂ වෙළෙඳ බද්ද මාස 06 ක කාලයක් සඳහා පැනවෙනු ඇති. සංශෝධිත නව බදු අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000ක්, වෙඩරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 … Continue reading යෝගට්, චීස්, රටඉදි, ඇපල්, මිදි වලට මුදල් අමාත්‍යංශයෙන් විශාල බද්දක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed