24 C
Colombo
Monday, January 6, 2025

ලස්සන ෆ්ලෝරා වෙත මල් කොන්ත්‍රාත්තුවක් දුන්නාදැයි විමසමින් තොරතුරු ඉල්ලුම් පත්‍රයක්

- Advertisement -

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සතු ආයතනයක් වන ලස්සන ෆ්ලෝරා ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාත්තුවක් දුන්නාද යැයි තොරතුරු ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇත.

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා දෙසැම්බර් 28 දින අදාල තොරතුරු ඉල්ලුම් පත්‍රය යොමු කර ඇත.

එම තොරතුරු ඉල්ලුම් පත්‍රය මගින් පහත කරුණු විමසා ඇත…

  • අධිකරණ අමාත්‍යංශයේ මල් සැරසිලි සදහා වන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති සමාගම කුමක්ද?
  • එම සමාගම සදහා අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කුමන පදනම යටතේද?
  • එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ලස්සන ෆ්ලෝරා ආයතනයට බවත් එහි අයිතිකරු හෝ අයිතිකරුවන් හා සම්බන්ධ අයෙකු වන මහාචාර්යය නිලීකා මලවිගේ යන අය කොරෝනා වෛරසය වැළදී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය සිදු කිරීම අහිතකර නොවන බවට ප්‍රකාශ කිරීම නිසා වන බවත් පැතිර යන ආරංචිය සත්‍යයක්ද ?

RECENT ARTICLES - SINHALA

DIG ලෙස පෙනී සිටිමින් කප්පම් ගත් පුද්ගලයෙක් මාට්ටු

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

සමන් දේවාලයේ තේවාවන් නැවතෙයි

සබරගමුව මහ සමන් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරි මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් වී තිබෙනවා. ඒ, සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට...

නලින්දගේ කතාව ගැන කතරගම දේවාලයෙන් ප්‍රකාශයක්

මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයේ කිසිදු ගැටලුවක් නොමැති බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ...

POPULAR ARTICLES