25 C
Colombo
Sunday, November 17, 2024

පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධ නවතම තත්ත්වය

- Advertisement -

පෙට්‍රල් සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් මිලියන 46.2 ක ණයවර ලිපියක් මහජන බැංකුව විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම ණයවර ලිපිය විවෘත කිරීමත් සමගහැකි ඉක්මනින් පෙට්රල් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

මේ අතර, මෙරටට ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව ඊයේ මෙරටට පැමිණියා.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES