27 C
Colombo
Thursday, December 19, 2024

ටොයෝටා ලංකා ගෙන් වූ අලුත්ම වාහන

- Advertisement -

අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන ප්‍රමාණය මෙරටට ගෙන්වා තිබෙනවා.

සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනෙන රථවාහන මෙලෙස ආනයනය කර තිබුණා.

ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග වාහන ආනයනයට සීමා පැනවීමට ඉකුත් රජය පියවර ගත්තා.

කෙසේ නමුත් ක්‍රමිකව ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පැවතීමත්, විදේශ විනිමය සංචිත යළි ඉහළයාමත් හමුවේ ආනයන සීමා ලිහිල් කරමින් අදියර කිහිපයක් යටතේ නැවත වාහන ආනයනයට රජය තීරණය කළා.

කෙසේ නමුත් ඒ සඳහා පළමුව අවසර හිමිවුණේ සංචාරක කර්මාන්තයට යොදාගැනෙන වාහන ආනයනය කිරීමටයි.

එම තීරණයෙන් පසු ටොයෝටා ලංකා සමාගම සිය පළමු වාහන තොගය මෙලෙස දිවයිනට ගෙන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කඳුකර කොටියෙක් මරා හිස සහ පාද හතර කපාගෙන ගිහින්

මන්දක් අටවා කඳුකර කොටියෙකු ඝාතනය කර කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පවසනවා. හැටන් පොලිස් වසමට අයත් පොඩයිස්...

බාල ඖෂධ සිද්ධිය; දෙවන සැකකරුට උපාධිය ගන්න රට ගිහින් එන්න අවසර

ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ජනක වන්ද්‍රගුප්ත කළ ඉල්ලීමකට මලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා...

අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන රජයට කෘතඥතාව පළ කරන බව ජනාධිපති...

POPULAR ARTICLES