උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා
අධිකරණ ශාලාවට ඇතුළු වීමේ දී අධිකරණයට හිස නමා ආචාර නොකිරීම මඟින් අධිරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා දෙකක් හේතුවෙන් නීතිඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ නියෝග කර තිබෙනවා. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, පුත්තලම මහාධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකුට ඇප ලබා ගැනීම සඳහා පසුගිය මාර්තු 07 වන දින අධිකරණය හමුවේ පෙනී සිටි … Continue reading උසාවි එද්දී ආචාර නොකළැයි නීතීඥවරියක් රිමාන්ඩ් කරලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed