28.1 C
Colombo
Tuesday, April 15, 2025

ආවා කල්ලියේ නායකයාට යාපනයේදී ගුටි (වීඩියෝ)

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යාපනයේදී ඊයේ (01) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

මීට සමගි කාන්තා බලවේගයේ නියෝජිතයන් හා යාපනයේ අතුරුදන්වූ පුද්ගලයින්ගේ ඥාතීන්ද එක්ව සිටියා.

එහිදී ඇය තවත් පිරිසක් සමග විරෝධතා පාගමනක නිරත වෙමින් සිටියදී ආවා කල්ලියේ නායකයා බව කියන අරුන් සිද්ධාර්ත් ඇතුළු පිරිසක් පැමිණ ඊට බාධා කර තිබෙනවා.

ඔහු රජයට පක්ෂපාතී වැකි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සහය පලකළා.

එහිදී රැස්ව සිටි පිරිස ඔහුට හා පිරිසට පහරදී පන්නා දමා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අමෙරිකාවේ භූ කම්පනයක්

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙනවා. අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින්...

රැඳවියන් හැදූ මෙරට විශාලතම කිරිබත

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන්ගේ දෑතින් ඊයේ (14) දින ලංකාවේ විශාලතම කිරිබත සකස් කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවුවන් 50කට අධීක පිරිසකගේ දායකත්වයෙන්අ ඊයේ අලුයම සකස්...

ආණ්ඩුව ඉන්ධන බලාගාර මාෆියාවකට අහුවෙලා – සජිත්

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබියදී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනහමුවක්...

POPULAR ARTICLES