ජනපතිගෙයි, අපෙයි ධූර කාලය තව වසර 02කින් දීර්ඝ කරමු – ඩයනා

ජනපති ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කර ජනපතිට තවත් වසර 5ක් ලබාදිය යුතු බවට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය අද (21)දින ප්‍රකාශ කර සිටියා. ඒ ඊයේ (21) දින ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීයි. කොවිඩ් නිසා ජනාධිපතිවරයාට නැතිවූ වසර දෙකක කාලය ඔහුට නැවත ලබාදීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය යොදා … Continue reading ජනපතිගෙයි, අපෙයි ධූර කාලය තව වසර 02කින් දීර්ඝ කරමු – ඩයනා