24 C
Colombo
Monday, January 27, 2025

Port Cityය වගේ මුහුද ගොඩ කරලා Zoo එකක් හදලා සල්ලි හොයමු – උද්දික

- Advertisement -

අලුත් අදහස් ඉවතලන ජාතිය ලොව ඉදිරියට ගමන් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ, අද (25) දින පාර්ලිමේන්තුව අමතමින්.

අර්බුදය ඇත්තේ විදේශයන්ගෙන් ආනයනය කිරීමෙහි නොව එය පිටුපස ඇති මානසිකත්වයෙහි බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම විදේශ විනිමය ඉපයීමට ගංජා යොදා ගැනීමට ඩයනා මන්ත්‍රීවරිය සිදු කළ යෝජනාවද කසිප්පු සම්බන්ධව අරුන්දික මන්ත්‍රීවරයා සිදුකළ යෝජනාවද ඔහු අගය කර සිටියා.

දූපතක් භාවිතා කර ධනකුවේරයන්ට සිත්සේ මුදල් වැය කළ හැකි Paradise Island එකක් සෑදිය හැකි බවත් පෝට් සිටිය වැනි ගොඩකළ බිමක සත්වෝද්‍යානයක් නිර්මාණය කළ හැකි බවත් ඔහු පවසනවා.

මීට පෙරද මෙම නවක මන්ත්‍රීවරයා පරිප්පු වෙනුවට බඩ ඉරිඟු හොද්ද අනුභව කරන්නැයි ජනතාවට යෝජනා කර සිටියා.

RECENT ARTICLES - SINHALA

යෝෂිත යළි අධිකරණයට

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින යෝෂිත රාජපක්ෂ අද (27) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 25...

පුංචි ඡන්දය පවත්වන දිනය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව...

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ඉදිරිපත් කිරීම අද සිට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද (27) සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා...

POPULAR ARTICLES