25 C
Colombo
Thursday, January 23, 2025

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වලකින ලෙස අනතුරු හැඟවීමක්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වලකින ලෙස එරට ජනයාට අනතුරු අඟවා තිබේ.

නමුත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ කොවිඩ් 19 හා සංචාරය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව කොවිඩ් 3 වන මට්ටමේ සිටින බවය.

එහෙත් අදාළ මධ්‍යස්ථානය සදහන් කරන්නේ ලංකාව මේ වනවිට කොවිඩ් 4 වන මට්ටමේ සිටින බවත්, සංචාරය කිරීම අවදානම්’ බවත් ය.

අදාල ප්‍රවෘත්තිය පහළින්

https://wwwnc.cdc.gov/travel/notices/covid-4/coronavirus-sri-lanka?fbclid=IwAR1I0OKCBoqLwkfUbwPQccaVUaJiMjCElqKSdSkoeHoeHQAefVBRgx75dt0

RECENT ARTICLES - SINHALA

පොල් කිරි, පොල් සම්බෝල කතාවේ ඇත්ත නැත්ත

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ සිටම මෙරට තුළ පවතින පොල් හිඟය මෙන්ම සහ පොල් මිල ජනතාවට දැරිය නොහැකි ලෙස අධිකව ඉහළ ගොස් ඇති පසුබිමක ලාංකිකයන්ගේ...

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා.

Breaking: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ https://www.doenets.lk was www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා එම ප්‍රතිඵල ලබා ගතහැකි...

POPULAR ARTICLES