26.5 C
Colombo
Tuesday, April 1, 2025

One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් මිය ගිහින්

- Advertisement -

ලෝක ප්‍රකට ‘One Direction’ පොප් සංගීත සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වන ලියම් පේයින් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආජන්ටිනාවේ ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ තෙවන මහළෙන් පහළට වැටීමෙන් 31 හැවිරිදි ලියම්ගේ මරණය සිදුව ඇති බවයි.

911 ඔස්සේ ලැබුණු ඇමතුමක් අනුව අදාළ ස්ථානයට ගිය පොලීසියට ලියම්ගේ සිරුර හමු වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ නයිල් හොරන්ගේ ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ලියම් මේ මස මුලදී ආජන්ටිනාව බලා ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

රාජපක්ෂ කෙනෙක් අනුන්ගෙ ගෙදරකට වන්දි අරන්-අනුර

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර...

අපි මියන්මාරයට ඕන බෙහෙත් එකතු කරලා යවමු-රනිල්

මියන්මාරයේ සිදවූ භූ කම්නයෙන් පසු ඇති වූ එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරටින් හමුදාව ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් කරවන ලෙස...

IOC ඉන්ධන මිලත් සංශෝධනය කරලා

IOC ඉන්ධන මිලත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. Ceypetco ඉන්ධන මිලට සමගාමීව IOC ඉන්ධන මිලත් සංශෝධනය කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES