පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ බලපත්‍ර ආයේ දීලා
පාස්කු ප්‍රහාරයේ සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගෙන එම බලපත්‍ර තහනම් කර තිබූ නමුත් කෙටි කාලයකදී නැවත ඔවුන්ට එම බලපත්‍ර ලබා දී තිබූ බව සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා පවසනවා. සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය මහනුවර පේරාදෙණිය තානායමේ ඊයේ (07) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූර්ය කුමාර … Continue reading පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ බලපත්‍ර ආයේ දීලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed