ඩීසල් නිකුත් කිරීම සීමා කෙරේ

දිනපතා ඩීසල් නිකුත් කිරීම ක්‍රමිකව සීමා කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්. ඩොලර් හිඟය නැතිවුවහොත් තෙල් හිඟයද නැතිවනු ඇති බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දැනට අපි ගාව ඩීසල් මෙට්‍රික් ටොන් 22000ක් තියෙනවා. දවස් හතරකට වගේ ප්‍රමණවත් ගාණක් තියෙනවා. හෙට හවස නැවක් පැමිණීමට නියමිතයි. අපි දැන් තීරණය … Continue reading ඩීසල් නිකුත් කිරීම සීමා කෙරේ