ඊයේ (17) අයවැය යෝජනාවන්වලට අනුව එළැඹෙන වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට සියලු සමාගම් වලට අදාල ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සදහන් වුණා.
එමෙන්ම මත්පැන් දුම්වැටි සඳහා විශේෂ භාණ්ඩ සේවා බද්දක් පැනවීමටද එහිදී යෝජනා වුණා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසුව මත්පැන් හා දුම්වැටි මිල යළිත් වරක් ඉහළ යනු ඇති.
මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යයිද ?

- Advertisement -
RECENT ARTICLES - SINHALA
ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, යම් සේවකයෙකු විසින්...
බංග්ලාදේශ කප්පම් කල්ලියක් ලාංකිකයන් තිදෙනෙක් පැහැරගෙන
ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු එරට පොලීසිය විසින් මේ වනවිට බේරාගෙන ඇති බව...
‘සිරි දළදා වන්දනාව’ අවසන් වන දිනය ගැන දැනුම්දීමක්
සැලසුම් කළ පරිදි 'සිරි දළදා වන්දනාව' එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.
දියවඩන නිලමේවරයා...
POPULAR ARTICLES