ඊයේ (17) අයවැය යෝජනාවන්වලට අනුව එළැඹෙන වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට සියලු සමාගම් වලට අදාල ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සදහන් වුණා.
එමෙන්ම මත්පැන් දුම්වැටි සඳහා විශේෂ භාණ්ඩ සේවා බද්දක් පැනවීමටද එහිදී යෝජනා වුණා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසුව මත්පැන් හා දුම්වැටි මිල යළිත් වරක් ඉහළ යනු ඇති.
මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යයිද ?
- Advertisement -
RECENT ARTICLES - SINHALA
කෝප් කමිටුවට නව සභාපතිවරයෙක්
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත්වී තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව...
මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...
නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්
මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් "මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති" යනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය *‘අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති’ ලෙස...
POPULAR ARTICLES