25 C
Colombo
Sunday, November 17, 2024

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

- Advertisement -

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඉකුත් අප්‍රේල් 21 වනදා ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයට පත්විය.

ලිට්‍රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාරදීමෙන් පසු එම සමාගමේ සභාපති ධුරය සඳහා මෙලෙස විජිත හේරත් මහතා පත්කර තිබුණි.

කෙසේවෙතත්, මේ වනවිට විජිත හේරත් මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES