ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඉකුත් අප්‍රේල් 21 වනදා ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයට පත්විය. ලිට්‍රෝ සමාගමේ මීට පෙර සභාපති ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාරදීමෙන් පසු … Continue reading ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed