රජයේ විගණනයෙන් ඉවත්වීමට ‘ලිට්‍රෝ’ සමාගම විශාල උත්සාහයක් දැරුවා

රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලය තුලදී රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා. එම සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥා ගාස්තු සඳහා පමණක් එම සමාගමේ මුදලින් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මහාචාර්ය චරිත … Continue reading රජයේ විගණනයෙන් ඉවත්වීමට ‘ලිට්‍රෝ’ සමාගම විශාල උත්සාහයක් දැරුවා