24 C
Colombo
Friday, January 3, 2025

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ , ඔහු අද (31) පස්වරුවේ නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

ලොහාන් රත්වත්තේ මහතා අද කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ලියාපදිංචි අංක තහඩු නොමැති සුඛෝපභෝගි ජීප් රථයක් මිරිහානේ නිවසකින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි.

එම වාහනය පසුගියදා (26)  මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබි සොයා ගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මාතර බන්ධනාගාර සිද්ධිය ගැන විමර්ශනයක්

ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර බන්ධනාගාරය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ මෙම...

තරුණියක් රෝහලට යෑවූ පිටකොටුවේ බීම බෝතලය

පිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබෙනවා. පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ...

පාසල් මගහරින උසස් පෙළ සිසුන් ගැන හොයන්න

උසස් පෙළ අධ්‍යාපනය හදාරන සිසුන් පාසලෙන් ඈත් වීම පිළිබඳ සොයාබැලිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කුමන හේතුවක් මත හෝ දරුවන්ට...

POPULAR ARTICLES