30 C
Colombo
Sunday, July 7, 2024

පාසල් දරුවන් 6ක් ඇතුළු 9ක් රෝහලට යැවූ ලොරි අනතුර

- Advertisement -

මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ විරුද්ධ දිශාවට හැරවීමට යාමේදී නුගවෙල පාසල් හංදියේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසකගේ හැපී අනතුරක් සිදුව තිෙබනවා.

ඊයේ (03) දහවල් එම අනතුර සිදුවී තිබුණා.

අනතුරින් පාසල් සිසුවියන් සිව් දෙනෙක්, සිසුන් දෙදෙනෙක්, කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කළ බවට වාර්තා වනවා

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

තැපැල් සේවකයින් දැඩි තීරණයක

තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා. මාධ්‍ය...

පොහොර සහනාධාරය හොරට අරගෙන

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර...

ජයසූරියට ක්‍රිකට්වල ලොකු තනතුරක්

ක්‍රිස් සිල්වර්වුඩ්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය සදහා ස්ථිර පුහුණුකරුවෙකු පත්කරගන්නා තෙක් වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර ගැනීමට තීරණය කර...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...