26.9 C
Colombo
Friday, March 14, 2025

සොහෙල් තන්වීර්ට කොවිඩ්

- Advertisement -

ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා මෙරටට පැමිණි පාකිස්තානයේ තුන් ඉරියව් ක්‍රීඩක සොහෙල් තන්වීර්ට කොවිඩ් 19 වෛසරසය ආසාදනය වී ඇත.

ඔහුට කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇත්තේ‍ මෙරටට පැමිණිමෙන් අනතුරුව සිදු කළ පීසීආර් පරීක්ෂණයේදීය.

ලියාම් ප්ලන්කට් සහ වහබ් රියාස් තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව සොහේල් තන්වීර් මහනුවර ටස්කර්ස් පිලටත් උස්මන් ෂින්වාරි  යාපනය ස්ටැලියන්ස් පිලටත් එක්වූහ. මේ දෙදෙනාම  එකම බසයේ පැමිණ ඇති බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.