31 C
Colombo
Friday, December 20, 2024

Breaking : මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් නතාෂාට ඇප

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය හට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද ඇප නියමවී තිබෙනවා.

ඒ අනුව ඇයට චෝදනා එල්ලවී තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 120, 291 (ආ) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 06 වෙනි වගන්තිය ප්‍රකාර වැරදි සම්බන්ධයෙන් මෙලෙස ඇයට ඇප නියමවී තිබෙනවා

ඇයට එරෙහිව තිබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන චෝදනාවලට ඊයේ (05) දිනයේ මහාධිකරණයෙන්ද ඇයට ඇප නියම වුණා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත්වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ඔවුන්ගේ...

හම්බන්තොට වරායට ස්පොන්ජ් මෙට්ට කම්හලක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. වර්ගමීටර් 62000 පමණ...

රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය

ශ්‍රී ලංකාව මෑතකදී සිදුකිරීමට යෝජනා කළ බදු සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විස්තීර්ණ...

POPULAR ARTICLES