28.8 C
Colombo
Tuesday, April 1, 2025

Breaking : මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් නතාෂාට ඇප

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නතාෂා එදිරිසූරිය හට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද ඇප නියමවී තිබෙනවා.

ඒ අනුව ඇයට චෝදනා එල්ලවී තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 120, 291 (ආ) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 06 වෙනි වගන්තිය ප්‍රකාර වැරදි සම්බන්ධයෙන් මෙලෙස ඇයට ඇප නියමවී තිබෙනවා

ඇයට එරෙහිව තිබූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන චෝදනාවලට ඊයේ (05) දිනයේ මහාධිකරණයෙන්ද ඇයට ඇප නියම වුණා.

RECENT ARTICLES - SINHALA

ත්‍රීරෝද රථ ගාස්තුව ගැන තීරණයක්

ඉන්ධන මිල ගණන් අඩු වුවත් ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බව බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති,...

ආණ්ඩු විවේචනය කරනවා කියන්නේ හිරේ යන වැඩක් – සජිත්

ආණ්ඩුව විවේචනය කිරීම හා හරි වැරැදි කරුණු පෙන්වා දීම හිර ගෙදරට සහ බන්ධනාගාරයට යෑමට හේතුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුණ්ඩසාලේදී...

හිටපු යුද හමුදා මේජර් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු

යුද හමුදාවේ හිටපු හමුදා මේජර්වරයෙකු සහ ඔහුගේ අනියම් බිරිද බව කියන කාන්තාවක් අයිස් මත්කුඩු හා කේරළ ගංජා සමඟ ඊයේ (31) අනුරාධපුර රෝහල් මාර්ගයේ පිහිටි...

POPULAR ARTICLES