27.5 C
Colombo
Tuesday, April 8, 2025

මහර කමිටුවේ වෙනසක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණු අතර මේ වන විට එම කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දමා ඇත.

කෙසේ වෙතත් අදාල කමිටුවේ නිලධාරීන් විසින් මේ වනවිට මහර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති අතර ඉන් ප්‍රකාශ 34ක් බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද සෙසු ප්‍රකාශ බන්ධනාගාර රැඳවියන්, හෙද නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගෙන් ලබාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දෙසැම්බර් 04 දින බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

තිනියාවල සිදුවිම ගැන පොලිස් නිවේදනයක්

යම් පුද්ගලයෙකු බිමතින් යතුරු පැදිය ධාවනය කරන බව නිරික්ෂණය විමෙන් පසු රථවාහන රාජකරියේ නිරත වි සිටි නිළධාරින් විසින් යතුරුපැදිය නවතා පරික්ෂා කිරිමට යාමේදි...

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

POPULAR ARTICLES