25 C
Colombo
Thursday, January 9, 2025

මහර ඇතුළ බලන්න ඩ්‍රෝන කැමරා

- Advertisement -

8.50

මහර බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා උපායෝගී කරගනිමින් සිටින බව News19 මාණ්ඩලික වාර්තාකරු පැවසීය.

ඥාතීන් එළවයි

8.30

මහර බන්ධනාගරය තුළ රඳවා තබා ඇති රැඳවියන් ගැන සොයන්න ආ ඔවුන්ගේ ඥාතීන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් කටයුතු කර ඇත.

බන්ධනාගාරය තුළින් වෙඩි සද්ද

8.22

මහර බන්ධනාගාරය තුළින් නොවැම්බර් 30 වන දින උදෑසන 8.22 ට සහ 7.53ට වෙඩි ශබ්ද ඇසුණු බව වාර්තා වේ.

රැඳවියන් 50ට ආසන්න පිරිසක් පලාගිහින්

මහර බන්ධනාගාරට තුළ නොවැම්බර් 30 වන දින ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාරයේ රැඳවියන් 50 කට ආසන්න පිරිසක් පැනගිය බව ප්‍රදේශවාසීන් News19 වෙත පැවසීය.

සබැදි පුවත්

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES