32 C
Colombo
Thursday, January 9, 2025

මහර ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළට

- Advertisement -

පසුගිය 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වු කළහකාරී සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 117 දෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තුවාල ලැබූ අය අතරින් 105 ක් රැඳවියන් බවත් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.

රාගම රෝහලේ රැඳවියන් 80ක් සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රතිකාර ලබන බවත් රැඳවියන් 24ක් ඔවුන්ගේ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රැඳවියන්ව කොළඔ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවත් තවත් රැඳවියෙක් කොළඔ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇති බවත් ඒ මහතා පවසයි.

සිදුවීම පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ හඩපටය

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම්වලට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මම ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වුණා – දිලිත් ජයවීර

0
තමන් ප්‍රශස්ත මාධ්‍යකරණයක නිරත වූ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් බව සර්වජන බලය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද (09) අදහස් දක්වමින් ඒ මහතා...

නව විනිසුරුවරුන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක්

මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය විසින් "මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති" යනුවෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය *‘අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති’ ලෙස...

මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනෙක්

මහාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනක් පත් කර තිබෙනවා. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වුණා. ඔවුන් අද...

POPULAR ARTICLES