25 C
Colombo
Thursday, January 9, 2025

මහර බන්ධනාගාරයට කැරලි මර්ධන ඒකකය කැඳවයි

- Advertisement -

මහර බන්ධාගාරය තුළට මේ වන විට කැරලි මර්ධන ඒකකය කැඳවා ඇත.

ඊට අමතරව කොයදෙනියාව, මොරටුමුල්ල, අගුරුවාකර,රාගම සහ කැණිය ඇතුළු පොලිස් ස්ථාන 5 කින් පොලිස් ඒකක කැඳවා ඇත.

නොවැම්බර් 29 වන දින රාත්‍රීයේ විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ද බන්ධනාගාරයට කැඳවා ඇත.

සබැදි පුවත්

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES