මහර රැඳවියන්ට හරියට කන්න නෑ, උද්ඝෝෂණ සාධාරණයි – වාර්තාවේ කරුණු මෙන්න
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහර බන්ධනාගාර ගැටුම පිළිබඳ වාර්තාවෙහි ඇති කරුණුවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුවේ ඇතැම් නායකයන් කී ප්‍රකාශවල පදනමක් නොමැති බවය. මෙම ගැටුම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොවේ. බන්ධනාගාර ගත රැඳවියන්ගේ සාධාරණ ඉල්ලීම් මත සිදු වූ උද්ඝෝෂණයක් නිසා ඇති වූවකි. වාර්තාවෙන් පෙනී යන ආකාරයට උද්ඝෝෂණයට හේතු වී තිබුණේ බන්ධනාගාර ඇතුළට වසංගතය පැමිණීමත්, ඉන්පසු හරි පියවර නොගැනීමත් ඇතුළු … Continue reading මහර රැඳවියන්ට හරියට කන්න නෑ, උද්ඝෝෂණ සාධාරණයි – වාර්තාවේ කරුණු මෙන්න
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed