31 C
Colombo
Friday, July 5, 2024

මහින්දත් රනිල් ලගට (වීඩියෝ)

- Advertisement -

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.

මහින්ද කහඳගම මහතා අරගලය සමයේදී අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය හමුවේ අරගලකරුවන්ගේ පහර කෑමටද ලක්වු අතර පුවත් මවන්නෙක්ද වුණා.

මෙම වසරේ මැයි 09වන දින ද ඒ මහතා බේරේ වැව අසලට ගොස් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදි තමාට පක්ෂය සම්බන්ධයෙන් කළකිරිමක් තිබෙන බව පැවසුවා.


RECENT ARTICLES - SINHALA

කුකුළු මස් නිශ්පාදනය ඉහළට

වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම්...

මිලියන 58ක් වියදම් කර මෙරටට ගෙන ආ පොලිස් සුනඛයෝ

පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා ආනයනය කළ සුනඛයින් 35 දෙනෙකු අද (05) අලුයම නෙදර්ලන්තයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණා. නෙදර්ලන්තයේ K10 Workingdogs...

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වෙන විදිය ගැන නන්දලාල් කියයි

ශ්‍රී ලංකා රජය සහ ස්වෛරී බැඳුම්කරහිමියන් අතර පැමිණි එකඟතාවය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ නිල ණයහිමි කමිටුව විසින් අනුමත කළහොත් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන්...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ඩොලරය පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම්...