30 C
Colombo
Monday, July 8, 2024

මාව හොස්පිට්ල් දාන්න අයියෝ කියලා රඟපෑමක් කළේ – මහින්ද කහඳගම

- Advertisement -

පසුගිය මැයි 09 වනදා පහරකෑ අවස්ථාවේදී “මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ” ලෙස කෑ ගසමින් තමන් සිදුකළේ රංගනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මහින්ද කහඳගම මහතා පවසනවා.

බේරේ වැව අසළ අද (09) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්මින් කහඳගම මහතා සඳහන් කළේ අරගල කළ බොහෝ දෙනා මේ වන විට අඩි කිහිපයක් යටින් පොළෝවේ වැළලී ඇති බවයි.

අරගලයේ වර්ෂ පූර්ණය අද සැමරිය යුතු වුවත් එවැනි සැමරුමක් සිදුකිරීමක කිසිවෙකුත් පාරට පැමිණ නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

බේරේ වැව යනු තමන් කුඩා කළ පටන්ම නාන ස්ථානයක් බවත් එය තමන්ට නුපුරුදු ස්ථානයක් නොවන බවත් මෙහිදී මාධ්‍ය අමතමින් මහින්ද කහඳගම මහතා පවසා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවක වැටුප ගැන රජයෙන් තීරණයක්

වර්ජනයේ නිරත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත්...

පොදු ප්‍රවාහනයට විද්‍යුත් ටිකට් පත්

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය...

උතුරේ වෛද්‍යවරු වර්ජනයක

උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්. කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි...

POPULAR ARTICLES

පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12...

හිරුණිකාට විශේෂ සැලැකිලි නැහැ

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනෙක් සිරකාරියන් සමග සාමාන්‍ය පරිදි සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා ඔහු සඳහන්...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...