මාව හොස්පිට්ල් දාන්න අයියෝ කියලා රඟපෑමක් කළේ – මහින්ද කහඳගම

පසුගිය මැයි 09 වනදා පහරකෑ අවස්ථාවේදී “මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ” ලෙස කෑ ගසමින් තමන් සිදුකළේ රංගනයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මහින්ද කහඳගම මහතා පවසනවා. බේරේ වැව අසළ අද (09) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්මින් කහඳගම මහතා සඳහන් කළේ අරගල කළ බොහෝ දෙනා මේ වන විට අඩි කිහිපයක් යටින් පොළෝවේ වැළලී ඇති බවයි. අරගලයේ … Continue reading මාව හොස්පිට්ල් දාන්න අයියෝ කියලා රඟපෑමක් කළේ – මහින්ද කහඳගම