මහින්ද අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණ පිටව යයි
හිටපු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් තිබෙනවා. මහින්ද රාජපක්ෂ ඊයේ (09) සිය අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා. එමෙන්ම විරෝධතාකරුවන් අරලියගහ මන්දිරයේ කොටසක් ගිනි තැබීමටද ඊයේ දින කටයුතු කළ අතර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ නිවාස 2ක් ද ගිනිබත් කළා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed