28 C
Colombo
Sunday, April 27, 2025

Breaking : මහින්ද ඉල්ලා අස්වෙයි

- Advertisement -

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබෙනවා.

ඔහුගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා මේ බව තහවුරු කර සිටිනවා.

කෙසේවෙතත් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර යන යකා කොරහත් බිදගෙන යන්නා සේ මහින්ද රාජපක්ෂ සිය මැරයන් ලවා සාමකාමී ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි ගෝඨාගෝගම හා මයිනාගෝගම යන විරෝධතා ස්ථානවල උද්ඝෝෂකයන්ට පහරදී එම ස්ථාන ගිනිබත් කරනු ලැබුවා.

මේ වන විට මහින්ද රාජපක්ෂගේ සමුගැනීමට සතුටුවූ ජනතාව රතිඤ්ඤා දමමින් එය සමරමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයේ සුලමුල

ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන්ගෙන්...

POPULAR ARTICLES