25 C
Colombo
Tuesday, March 11, 2025

අප්පච්චි කළුතරින් නැගිටියි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) කළුතරදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන රැළියක් පවත්වා තිබෙනවා.

“එක්ව නැගිටිමු – කළුතරින් පටන්ගමු” මැයෙන් පැවති මෙම රැළිය සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන විසින්.

රටේ උද්ගතවූ ජනතා අරගලය හමුවේ පසුගිය මැයි 09 වනදා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී ජනතාව ඇමතීමට මෙසේ පැමිණියේ පළමු වරට‍යි.

එහිදී කෙටියෙන් ජනතාව අමතා අදහස් පළ කළ ඔහු මේ වනවිට අභියෝග රාශියකට තමන් මුහුණ දෙමින් සිටියත් ඒ අභියෝග සියල්ල ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ශක්තිය තමන් සතුව ඇති බව සඳහන් කර සිටියා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, පියල් නිශාන්ත ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RECENT ARTICLES - SINHALA

සත්ත්ව සංගණනය අවම වියදමකින්

සත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා අද...

O/L නීති කැඩුවොත් පොලීසියට කියන්න

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වන්නේ නම් පොලීසියට තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව පොලීසිය සඳහන්...

විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පඩි වැඩි වෙන්නේ මෙහෙම

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම යටතේ විශ්වවිද්‍යාල අධ්‍යන සහ අනධ්‍යන කාර්යමණ්ඩලවල වැටුප් වැඩිවීම පිළිබඳව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විශේෂ අනාවරණයක් සිදු කළා. අද (10) පාර්ලිමේන්තු විවාදයට...

POPULAR ARTICLES

බ්‍රිතාන්‍ය මුහුදේ තෙල් නෞකා අනතුරක් – 37කට තුවාල

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරත් සමග...

සත්ත්ව සංගණනය අවම වියදමකින්

සත්ව සංගණනය සඳහා වියදම් වී ඇතැයි පළවන වියදම් වාර්තා සම්බන්ධව කෘෂි කර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා අද...

ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු වෙලා

වැඩ වර්ජන හේතුවෙන් ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වැටුප් සම්බන්ධයෙන් වූ ගැටලු හේතුවෙන් ගුවන් තොටුපොළ සේවකයින් රට...