25 C
Colombo
Saturday, November 9, 2024

මහින්දානන්ද නිදොස් කොට නිදහස්

- Advertisement -

වෘත්තීය සමිති අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමේගේ මහතාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නිදහස් කම්කාරු කොන්ග්‍රසය නම් වෘත්තීය සමිතියකට අයත් රුපියල් මිලියන 3.9 ක අරමුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් අමාත්‍ය අළුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

අදාල චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව 2017 මැයි මාසයේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයින් 11ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට පුද්ගලයන් අතර අපේක්ෂකයින් 11 දෙනෙක්ද සිටින බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා. ඊයේ (08)...

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන්...

අද හවස ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

POPULAR ARTICLES