25.2 C
Colombo
Thursday, November 28, 2024

කන්න නැති රටේ මහින්දානන්ද ඇවිදින මංතීරුවක් හදලා (ඡායාරූප)

- Advertisement -

නාවලපිටියේ ඉදිකරන ලද නව ඇවිදින මංතීරුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) විවෘත කෙරුණා.

රුපියල් ලක්ෂ 200 ක වියදම්න් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණ පරිශ්‍රයේ මෙම නව ඇවිදින මංතීරුව ඉදිකර තිබෙනවා.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක “දැයක් නගන සියක් නගර” ව්‍යාපෘතිය යටතේ මෙම ඇවිදින මංතීරුව සාදා නිමකල බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES