ජූඩ් ජයමහ නිදහස් කිරීම ගැන මෛත්‍රී අධිකරණයට කරුණු දක්වයි

රෝයල් පාක් ඝාතන චූදිත දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමේදී තමන් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බවත් සෑම විටම සාධාරණව කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. ඒ දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ මහතාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට … Continue reading ජූඩ් ජයමහ නිදහස් කිරීම ගැන මෛත්‍රී අධිකරණයට කරුණු දක්වයි