32 C
Colombo
Tuesday, April 29, 2025

මෛත්‍රීපාල විසින් ආණ්ඩුවට සතියක කාලයක් දෙයි

- Advertisement -

උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් රජයට සතියක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා

ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනයට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා විසින් දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙසට කටයුතු කිරීමටයි එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමිනුයි මෙම අදහස් පළකර ඇත්තේ.

ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර රටේ අභිවෘද්ධිය සඳහා මෙම උද්ගතවී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය සඳහා අවශ්‍ය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අදහස වී ඇති බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

CTB හිටපු උප සභාපතිට ඇප

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ.විමලරත්න මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන  තිස්සමහාරාම මහේස්ත්‍රාත්...

රනිල්ගේ කැඳවිම අනුර දැනගත්තේ ෆේස්බුක් එකෙන්– නලින්ද

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බව ජනාධිපතිවරයා දැනගන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලින් විය හැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක...

POPULAR ARTICLES

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ – නලින්ද

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර...

එක් ගොවි සංවිධානයකට මිලියනය දාහක්

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය...

CTB හිටපු උප සභාපතිට ඇප

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ.විමලරත්න මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන  තිස්සමහාරාම මහේස්ත්‍රාත්...