ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනපති විහිළු සහගතව හැසිරෙනවා – නීතිඥවරුන්ගෙන් චෝදනා
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදී ඇතැයි ඔහුට හරස් ප්‍රශ්න යොමුකළ නීතිඥවරුන් ඊයේ (24) කොමිසම හමුවේ චෝදනා කර තිබේ. නීතිඥවරුන් චෝදනා කළේ, ජාතික ආරක්ෂාවේ ඛේදජනක සිද්ධියක් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනාධිපතිවරයා ඉතා විහිළු සහගතව හැසිරෙන බවය. සිංගප්පූරු සංචාරයෙන් පසුව ඉන්දියාවේ තිරුපති වැඳීමට … Continue reading ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනපති විහිළු සහගතව හැසිරෙනවා – නීතිඥවරුන්ගෙන් චෝදනා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed